කවිය
මම කවියෙක් නොවෙමි.එත් තරුණ කාලේ කවි කිපයක් ලීවේමි.ඒකවි කවරදාකවත් කිසිවෙකුට පෙන්වා නැත.එසේ නොඉදුල් වු කවි එක එක අද සිට ඔඹට බලන්න ලියන්නම්.එත් ඒ කවි කියවා මට ආයේ අළුත් කවි ලියන්න කියන්න එපා.මක් නිසාද මේ කවිය ලියන්න මට අවුරුදු පනහක් ගතවීය.ඉතින් ඊ ලග කවිය ලියනවිට මා මිය ගොස් වසර විස්සක් වත් වේවි.
රංජනියේ මන රංජනියේ පාට කල නිය කරල් දෙකට ගෙතු කොන්ඩය ... දග කරන නෙත් යුගල කලඹවයි මා සිත පොලඹවයි ප්‍රේමයට එත් නොබැදෙමි නුඹ හා අංකුරයකුදු නැති නිසා හොද මවකගේ
No comments:
Post a Comment